About
🚀 වැඩසටහනට සම්බන්ධ වන නිවැරදි පියවර සම්බන්ධ වීමට පෙර කරුණාකර මෙම පියවර 3 කියවන්න: පියවර 01: පළමුව "Join" වන්න පහත ඇති "Join" බොත්තම මුලින්ම ක්ලික් කරන්න. එවිට ඔබව අදාළ වැඩසටහන් පිටුවට (Programme Page) ඇතුළත් කරනු ඇත. සැ.යු: මෙම අවස්ථාවේදී ඔබට තවමත් Recordings නැරඹිය නොහැක. පියවර 02: දෙවන "Join" බොත්තම ක්ලික් කරන්න වැඩසටහන තුළට ගිය පසු, එහි ඔබට නැවතත් "Join" බොත්තමක් දැකගත හැකිය. එය ක්ලික් කරන්න. එවිට ඔබව කෙලින්ම Payment Page එකට යොමු කරනු ඇත. පියවර 03: ගෙවීම් අවසන් කර Access ලබාගන්න එහි ඇති උපදෙස් අනුව ගෙවීම් කටයුතු අවසන් කරන්න. ✅ 💡 වැදගත්: ඔබ Physical පන්තියට සහභාගී වන ශිෂ්‍යයෙක් නම්, ඉහත පියවර අනුගමනය නොකර Recordings සක්‍රීය කර ගැනීමට (Active කර ගැනීමට) කරුණාකර වෙනම අපව දැනුවත් කරන්න.
Instructors
Price
LKR 1,500.00
