About
🚀 වැඩසටහනට සම්බන්ධ වන නිවැරදි පියවර සම්බන්ධ වීමට පෙර කරුණාකර මෙම පියවර 2 කියවන්න: පියවර 01: පළමුව "Join" වන්න පහත ඇති "Join" බොත්තම මුලින්ම ක්ලික් කරන්න. එවිට ඔබව කෙලින්ම Payment Page එකට යොමු කරනු ඇත. සැ.යු: මෙම අවස්ථාවේදී ඔබට තවමත් Recordings නැරඹිය නොහැක. පියවර 02: ගෙවීම් අවසන් කර Access ලබාගන්න එහි ඇති උපදෙස් අනුව ගෙවීම් කටයුතු අවසන් කරන්න. ✅
Instructors
Price
LKR 1,500.00
